
ඉසිඹුලන සුයාමය 2010
කලා මංගල්‍යය
කරවිට විද්‍යාලයීය සිසු දරු දැරියන් විසින් ඔවුන්ගේ කලා කුසලතාවයන් ඔප් නැංවීම සඳහා ඉදිරිපත් කරනු ලබන කලා මංගල්‍යය 2010/08/03 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 21 වන සියවසට ගැලපෙන්නා වූ පුරවැසියකු බිහි කිරීම උදාරතර වූ අරමුණ පෙරදැරි කර ගනිමින් පවත්වනු ලබන කලා උළෙල පෙ.ව.8.30 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.
ඡායාරූප
ඡායාරූප